ශ්‍රී ලංකා ප්‍රවීණයන් ලැබූ විශිෂ්ට ජය..

Cricket Sri Lanka Cricket
By krishani Sep 28, 2022 05:57 AM GMT
Report

බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ ඊයේ (27) පැවති තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 213ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 143ක් පමණ යි.