ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ට ලැබුණ විශේෂ තැන..

Cricket Sri Lanka Cricket
By krishani Sep 20, 2022 03:27 AM GMT
Report

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියට අදාළව මෙතෙක් පැවති තරගවලින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමත් වී ඇත.

ඒ ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් හිමි කර ගනිමින් ය.

ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් දෙවැනි ස්ථානයේ පසු වන අතර ඉන්දීය ප්‍රවීණයන් ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ රැඳී සිටියි.