ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ පරිත්‍යාගය..
Cricket
Sri Lanka Cricket
By krishani
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විකිණෙන ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේ ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ජනතාවට සහන සැලසීමට එම මුදල් යොදා ගන්නා ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |