තරුණයෝ පිස්සු වැටිල හොයන ලංකාවේ ලස්සනම දොස්තර නෝන මෙන්න..ආස නැද්ද මේ වගේ දොස්තර නෝනා කෙනෙක් බැඳලා ලෙඩෙක් වෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Sep 05, 2022 08:18 AM GMT
Report

කාලෙන් කාලෙට එක එක චරිත සමාජජාලාවල කතාබහට ලක්වෙනවා.

ඒ අතරින් කාන්තාවන් විශේෂයි. මේ දවස්වල ෆේස්බුක් එකේ තරුණයෝ වැඩියෙන්ම කතාබහ කරන සුරූපී දොස්තර නෝනා කෙනෙක් ඉන්නවා.

"ආස නැද්ද ඩොක්ට කෙනෙක් බැඳල ලෙඩෙක් වගේ හැමදාම එයාගෙන් බේත් ගන්න" මෙන්න මේ කැප්ෂන් එකෙන් තමයි මේ දොස්තර නෝනාව හැමෝම ශෙයාර් කරන්නේ.

ඇයගේ නම ගම, පෞද්ගලික තොරතුරු නම් මේ වෙනකං කවුරුත් දන්නේ නැහැ. ඒත් තරුණයෝ නම් දැනටමත් ඒවා හොයනවා ඇති... සමහර විට මේ වෙද්දි හොයාගෙනත් ඇති...

ඒ ලස්සන දොස්තර නෝනාගේ ඡායාරූප පහත දැක්වෙනවා....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery