තෙල් ආනයනය සම්බන්ධයෙන් රුසියාවෙන් ඇසෙන ආරංචිය මෙන්න.(VIDEO)
Sri Lanka
By Aruna
ශ්‍රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් ආනයනට ඉඩ නොදෙන්නේ 10% කොමිස් කල්ලිය විසින් බව ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සහ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා සඳහන් කරයි.
ආණ්ඩුව ඇමරිකාවට බියවී චීන-රුසියාව පාර්ශවයේ රටවල් සමග සම්බන්ධකම් පවත්වන්නේ අඩුවෙන් බව ද ඔහු කියා සිටියි.
අවුරුදු 65 ක පමණ දීර්ඝ ඉතිහාසයක් සහිත රුසියානු ශ්‍රී ලංකා සම්බන්ධතාවල මෙම කාලය ඉතාම නරක කාල සීමාවක් ලෙසද ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |