ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයට ජපානය මැදිහත් වෙයි..ඉදිරි මාස කිහිපයේ රට ගොඩ යයි?..

Sri Lanka Japan Sri Lanka Relationship Japan Economy of Sri Lanka
By Aruna Oct 18, 2022 02:48 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

අර්බුදකාරී තත්ත්වය සමග කටයුතු කිරීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ලෙස ජපානය සෙසු ණය දෙන රටවලින් ඉල්ලා සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now