ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අද ..පටන් ගන්න වෙලාව මෙන්න.

Sri Lanka Cricket Sri Lanka Afghanistan Cricket Team
By Aruna Nov 25, 2022 02:37 AM GMT
Report

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

එහි පළමු තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා.

ඒ අනුව තරගය ආරම්භවන්නේ අද සවස 2:30 ටයි.

දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත්.

ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලිය පැවැත්වෙන්න අතර මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery