එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ලැබුණ විශේෂ තැන.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By krishani
නවතම ICC එක් දින ශ්‍රේණිගත කිරීම් වල පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එහි 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ය.
එහි පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර දෙවන ස්ථානයේ රැදී ඇත්තේ ඉන්දියාවයි.
කෙසේවෙතත්, ඊයේ (14) පැවති තරඟය පරාජය වීමත් සමග පාකිස්තානය 2 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා පසුබැස ඇත.
