ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි - සියල්ල මෙතනින්..

Cricket Sri Lanka Cricket Afghanistan Afghanistan Cricket Team Latest Headlines
By krishani Feb 12, 2024 05:23 PM GMT
Report

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි - සියල්ල මෙතනින්.. | Sri Lanka 20 20 Squad Against Afghanistan

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වේ.

එම ශ්‍රී ලංකා සංචිතය වන්නේ,

🔵වනිදු හසරංග

🔵චරිත් අසලංක

🔵කුසල් මෙන්ඩිස්

🔵පැතුම් නිශ්සංක

🔵ධනංජය ද සිල්වා

🔵කුසල් පෙරේරා

🔵ඇන්ජලෝ මැතිව්ස්

🔵දසුන් ශානක

🔵සධීර සමරවික්‍රම

🔵කමිදු මෙන්ඩිස්

🔵මහීෂ් තීක්ෂණ

🔵අකිල ධනංජය

🔵මතීෂ පතිරණ

🔵ඩිල්ශාන් මධුසංක

🔵නුවන් තුෂාර

🔵දුශ්මන්ත චමීර

🔵බිනුර ප්‍රනාන්දු

කෙසේ වෙතත්, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේ දී ලබන 17 වනදා ආරම්භ වේ.