රට දාල යන අයට රතු එළියක්.. ලංකාවට එන්න එපා යැයි දැනුම් දෙයි.

Parliament of Sri Lanka Sri Lanka
By Aruna මාස 1 කට පෙර
Report

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියා.

රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද ඇය පැවසුවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ බව කියා සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now