පිටකොටුවේ රත්‍රං මධ්‍යස්ථානය ඉදිරිපිට ගින්නක් - වහාම ගිනි නිවීමේ රථ යොදවයි..!
By Sewvandhi
පිටකොටුවේ පිහිටි කලම්බු ගෝල්ඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 3ක් යොමුකර ඇති අතර මේ වනවිට ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |