ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි..

Sri Lanka Football Spotter death Sri Lanka
By Aruna Feb 27, 2022 06:14 AM GMT
Report

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මියගොස් තිබෙනවා.

මාලදිවයිනේ පාපන්දු සමාජයක් සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මෙලෙස මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

31 හැවිරිදි ඩක්සන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now