ලක්ෂයකින් දුම්රියෙන් ගිහින් තව ලක්ෂ 11ක් ඉතිරි කරගත් ක්‍රීඩා ඇමති.

Roshan Ranasinghe
By Wayomi Nov 17, 2022 07:40 AM GMT
Report

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ වියදම් අවම කර ගැනීම සඳහා දුම්රියෙන් අනුරාධපුරයට ගමන් කර තිබෙනවා.

ඒ, අනුරාධපුරයේ පැවති ක්‍රීඩා වැඩසටහනකට එක්වීමටයි.

එලෙස සිය නිල රථ භාවිතයකින් තොරව පොදු ප්‍රවාහන සේවයක් යොදා ගනිමින් අනුරාධපුරයට පිටත්ව යාමට තමන් ඇතුළු නියෝජිත පිරිසට වැය වූයේ රුපියල් ලක්ෂයක් පමණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම අමාත්‍යවරයා නිවේදනයක් මඟින් පෙන්වා දෙන්නේ මෙම ගමනේ ඉතිරිය රුපියල් ලක්ෂ 11ක් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW