විශේෂඥ පුහුණුවට රට යැවීම නවතියි. (ලිපිය සහිතයි)

Ministry of Health Sri Lanka Government Of Sri Lanka GMOA Sri Lanka
By Wayomi Jul 30, 2022 07:29 AM GMT
Report

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, විදේශ විනිමය අර්බුදය නිසා ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම හේතුවෙන්.

මේ තීරණයෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් කරා යොමුවිය හැකි බව සෞඛ්‍ය සේවයේ නිලධාරීන් පෙන්වා දෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW

 

Gallery