විශේෂ රැස්වීම් දෙකක් අද - පාර්ලිමේන්තු සජිවි විකාශනය මෙතනින් නරඹන්න.. (PARLIAMENT LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Oct 07, 2022 04:09 AM GMT
Report

අද (07) පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම අද පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සජිවි විකාශය පහතින් නරඹන්න,