ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Aug 01, 2023 05:48 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයෙන් සඳහන් වන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මින් පෙර සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවතියේ ය.

එමෙන්ම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේ ය.