ලංකා IOC සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Lanka IOC
By krishani
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම හරහා තම සමාගමට මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද පාඩු ලැබීම වලක්වාගත හැකිවන බව ලංකා IOC සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.
වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ගොඩබෑමේ පිරිවැය අනාවරණය කිරීම වැදගත් පියවරක් වන බවයි.