ස්පාඤ්ඤ Rice රෙසිපි.
Healthy Food Recipes
By Wayomi
ඊයේ හැදුවේ අරාබි පුඩිමක්නේ. ඔන්න අද හදන්න යන්නේ ස්පාඤ්ඤ rice එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය
? බාස්මති හාල් ග්‍රෑම් 500 යි
? චිකන් / කපාගත් එළවලු කෝප්ප 1 යි
? තෙල්
සෝස් එකට:
? ලූණු ගෙඩි 1යි
? තක්කාලි ගෙඩි 6 ක්
? සුදු ළූණු බික් 2-3 ක්
? ලුණු
? (සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.)
සාදාගන්න ආකාරය
? බත් එක පිසගන්න හැකි ප්‍රමාණයේ පෑන් එකක් ලිප තියලා එයට තෙල් හැඳි 3-4 ක් දා ගන්න. තෙල් රත්වන කොට හාල් එකතු කරගන්න.
? හාල් රන්වන් පැහැ වෙනකම් හොඳින් බැද ගන්න.
? ඉන්පසු ඒකට සාදා ගත් සෝස් එක දා ගන්න.
? හොඳින් කලවම් කර එයට කපාගත් එළුවලු එක දාගෙන මිශ්‍ර කර මද ගින්නේ පිස ගන්න.