2023 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ජය පැරදුම තීරණය වෙයි..!

Football Spain England
By Sewvandhi Aug 20, 2023 12:38 PM GMT
Report

මීට සුළු වේලාවකට පෙර 2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ස්පාඤ්ඤය සමත්ව තිබේ. ඒ එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කරමින්ය.

එමෙන්ම, ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

මේ අතර,  එංගලන්ත කණ්ඩායම ද ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසු ලැබු පළමු අවස්ථාව මෙය වේ.