වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
Provincial Council
Dr Wijeyadasa Rajapakshe
Government Employee
Government Of Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ සියලුම පරිවාස නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරීන් නිලතලයෙන් සාම විනිසුරුවරුන් ලෙස ක්‍රියාකාරී සේවයේ යෙදෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.