ණය සම්බන්ධයෙන් ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
Central Bank of Sri Lanka
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
President of Sri lanka
By Aruna
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) ඡේදය සමඟ කියවා ඇති ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ 34 වැනි වගන්තිය (420 වැනි පරිච්ඡේදය) සමඟ කියවා ඇති 55 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.