සහල් සම්බන්ධව ජනපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
Ranil Wickremesinghe
Sri Lanka
Businessman
By Aruna
සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් සහ සහල් වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |