දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර වෙයි..

Sri Lanka
By krishani May 28, 2022 04:22 AM GMT
Report

ලොරි රථයක් පෙරළීම නිසා දක්ෂිණ අධිවේග මාර්ගය මාතර දෙසට අවහිර වී ඇති බවට වාර්තා වන අතර මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ දොඩංගොඩ සහ ගැලණිගම අතර එම ලොරි රථය පෙරළී ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join