දකුණු අප්‍රිකානු ජනපති කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ජනපති රනිල් එක්ක ජයටම උපන්දිනය සැමරූ හැටි..(PHOTOS)

Bandaranaike International Airport Sri Lanka South Africa
By Sewvandhi Nov 17, 2022 09:18 AM GMT
Report

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා Transit visit ලෙස කෙටි වේලාවකට ශ්‍රී ලංකාව හරහා ගමන් කළේය. සිය කෙටි සංචාරය අතරතුර කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ඊයේ රාත්‍රියේ සිය 70 වැනි උපන්දිනයද ඔහු සමරනු ලැබීය.

එම කඳවුරේ ආරක්ෂිතව වාසය කරන බවට අනුමාන කෙරෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සතුටු අවස්ථාවට එක්විය.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජනපති රනිල් සුබ පැතුම් පිරිනැමීය. රමපෝසා මහතා පැය කිහිපයකින් දිවයිනෙන් නික්ම ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery