සෙනෙහස පසෙකලා පුතා ගෙන් පියාට අත්වු ඛේදනීය ඉරණම...

Police Muthur Sri lankan sinhala news Murder news
By Subodha Apr 18, 2022 08:39 AM GMT
Report

පුතා විසින් පියාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිද්ධියක් මුතූර්, පාලතඩිව්චේන , තෝපූර් ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මියගිය පුද්ගලයා 59 හැවිරිදි අයෙක්.

වයස අවුරුදු 30ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මුතූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now