සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්න..! නීතිඥ සංගමයෙන් සුවිශේෂී ලිපියක්..

Sri Lanka Social media economic crisis BASl TRCSL
By Sewvandhi Apr 03, 2022 09:30 AM GMT
Report

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය වෙත පනවා ඇති තහනම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery