සියළුම සමාජ මාධ්‍ය යළි යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම අන්තර්ජාල ක්‍රියාකරුවන් ට දැනුම් දෙයි

By Sithumi Apr 03, 2022 07:04 AM GMT
Report

ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට (අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති) මහජන උපයෝගීතා කොමිසම   හට නොහැකි බැවින්, සියලුම සමාජ මාධ්‍ය වේදිකා වහාම සක්‍රිය/ප්‍රතිසාධනය කරන ලෙස PUCSL TRC සහ සියලුම ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now