ඔටුවෙක් දත් මදින වීඩියෝවක් සමාජ මාධ්‍ය උණුසුම් කරයි..(VIDEO)
Gossip Today
By Aruna
සති 3 කට පෙර
සෞදි අරාබියේ මිනිසුන් පිරිසක් සත්වයෙකුගේ දත් මදින සිදුවීමක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පලවී තිබෙනවා.
ඒ ඔටුවකුගේ දත් මදින ආකාරය දැක්වෙන වීඩියෝවක්.
මෙය සෞදි කාන්තාරයක සිදු වී ඇති අතර වීඩියෝවට සමාජජාල වෙබ් අඩවිය තුළ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම වීඩියෝව මෙතනින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |