රට පුරා ෆේස්බුක්, යූටියුබ්, වට්සැප් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා රැසකට සිදුවූ දේ..
Sri Lanka
Twitter
Facebook
YouTube
Social media
Instagram
Whatsapp
By Aruna
යූටියුබ් සහ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පිවිසීමේදී එහි පරිශීලකයන්ට අවහිරතා පවතින බවට තොරතුරු වාර්තා වනවා.
ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ප්‍රවිශ්ඨ වීමට හෝ ඒ ඔස්සේ පණිවුඩ යැවීමට පරිශීලකයන්ට හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම අපහසුතාවය පසු ගිය දින කිහිපයේම දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වූ බවද පරිශිලකයින් පවසනවා.
මීට හේතුව කුමක් නිසාදැයි යන්න තවමත් දැනුම් දී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |