සමාජ මාධ්‍ය තහනම ඉවතට..! ඉවත් කරන වෙලාව දැනුම්දෙයි..
Sri Lanka
protest
social media
Economic crisis
Jayantha Silva
By Sewvandhi
සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව අද (03) සවස 3.30ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ බව තාක්ෂණික අමාත්‍යාංශ ලේකම් ජයන්ත සිල්වා විසිනුයි දැනුම් දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |