අධි බලැති විදුලි රැහැනක සිරවී සිටි පිඹුරෙක් බේරාගත් බිහිසුණු මෙහෙයුම මෙන්න.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Srilanka corona virus covid 19
By Sithumi Feb 25, 2022 01:34 PM GMT
Report

මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුව ඉදිරිපිට අදිබලැති විදුලි කණුවක කුහරයක් මත සිටි අඩි 6 ක් පමණ දිග පිඹුරකු සිරවි සිට තිබේ.

එම පිඹුරා අල්ලා ගැනීමට සජිත් කුමාර නම් තරුණයෙකු ක්‍රියා කර ඇති ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම වැඩ සටහන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now