ප්‍රධාන දුරකථන සමාගමකට ප්‍රබල චෝදනාවක්..ඔබේ දුරකථනයත් අයිතිද බලන්න.

Sri Lanka Smart Phones Businessman
By Aruna Jul 12, 2022 07:37 AM GMT
Report

බිලියන 624.76ක ගෙවීම් පැහැර හැරලා චීන ස්මාර්ට් ෆෝන් නිෂ්පාදකයෙකු වන vivo හි ඉන්දියානු මෙහෙයුම් ආයතනය චීනයට, බදු ගෙවීමෙන් වැළකී සිටින බවට චෝදනා නඟා ඇත.

ඉන්දීය රජයේ මුදල් විශුද්ධිකරණයට එරෙහි ඒජන්සිය අනාවරණය කරන පරිදි මෙම ආයතනය විසින් රුපියල් බිලියන 624.76 (ඩොලර් බිලියන 7.9) බදු ගෙවා නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now