සියලුම ජංගම දුරකථන වලට හදිසියේ සිදු වූ දේ..තියෙන දුරකථනය පරිස්සම් කරගන්න..

Business Mobile Sri Lanka Smart Phones
By Aruna Jun 08, 2022 02:10 AM GMT
Report

විසිදාහට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් පනස්දාහේ සීමාව ඉක්මවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මීට සාපේක්ෂව ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් පාරිභෝගිකයන් ජංගම දුරකථන මිලදී ගැනීමෙන් ඉවත්වෙමින් ඇති බවයි අලෙවිකරුවන් පවසන්නේ.

මෙම තත්ත්වය මත මෙ වනවිටත් ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඇතැම් දිනවලදී කිසිදු ගැනුම්කරුවකු නොපැමිණෙන තත්ත්වයට තම ව්‍යාපාරය පත්ව ඇති බවද ව්‍යාපාරිකයෝ පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now