ලොව උසින් අඩුම මෝටර් රථය ගැන ඔයත් දැනගන්න කැමතිද?
Sri Lanka Institute of Information Technology
By Sithumini
ලොව මෙතෙක් නිපදවා ඇති අඩුම පහසුකම් සහිත මෝටර් රථය මෙය කිව්වොත් මම නිවැරදියි
මෙය නිපදවා ඇත්තේ ලොව ඇති පැරණිම මාදිලි වාහන ගෙන යට කොටස කපා ඉවත් කර උඩ කොටස වීදි වල පාවි යනවා මෙන් සැරි සැරිය හැකි ආකාරයට මෙය නිපදවා තිබෙනවා
මෝටර් රථ නිපදවීම පිළිබඳ විශේෂඥ ඉතාලි සමාගමක් වන කාමේලියුම් සමාගම තමයි මේ වාහනයෙන් නිපදවා තිබෙන්නේ
මෙම මෝටර් රථයේ රෝද වලට භාවිතා කර ඇත්තේ සුපිරි වෙළඳසැල් කරත්ත වල ඇති කුඩා රෝදයි මෙහි රියදුරු අසුන සකස් වී ඇත්තේ චිත්‍රපටියක් බලන විට ඇඳක් මත වැතිරී සිටින ඉරියව්වෙන් අසුන් ගැනීමටයි
මෙම වාහනේ නිර්මාණකරුවන් විසින් ගිනිස් ලෝක වාර්තාවක්ද තබා තිබෙනවා ඔබට මෙවැනි වාහනයක් තිබුනොතින් ඔබ එයින් කුමන ආකාරයේ ප්‍රයෝජනයක් ගනීවිද