SLC T20 League 2025 තරඟාවලිය අදින් ඇරඹේ
Cricket
Latest Headlines
Puwath.lk
SLC T20 League
SLC T20 League 2025
By Shehan
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC T20 League තරගාවලිය අද (07) සිට ආරම්භවීමට නියමිතයි.
අද දිනයේදී දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනවා.
තරගය අද දහවල් 1.30ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.