දමිතා,රැට්ටා ඇතුළු 8 දෙනෙකුට අධිකරණය දුන් තීන්දුව..
Sri Lanka
SL Protest
Sri Lanka Anti-Govt Protest
By krishani
අධිකරණයට ඉදිරිපත් වූ දමිතා අබේරත්න ,රතිදු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ ,ජෝසප් ස්ටාලින් ඇතුළු 8 දෙනෙකුට අධිකරණයෙන් ඇප ලබා දී ඇත.
ඒ ජූලි 25 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට මොවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලැබුවේ.