ඔයාගෙත් වයසට වඩාපෙනුම වැඩියිද එහෙනම් මෙන්න අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනිම දේ..?
Healthy Food Recipes
Skin Care
Mysskin
Beauty
By Sithumini
බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ පෙනුම වයසට වඩා වැඩි වීම. එහෙනම් මොකක්ද මේකට හේතුව වෙන්නේ.
වර්තමාන ප්‍රවණතා වගේම විද්‍යාත්මකව බලපාන කාරණා ගොඩක් මේ සදහා බලපානවා.
දවසකට චොකලට් බාර් එකක් හෝ චිප්ස් පැකට් එකක් ආහාර ගන්නා කෙනෙකුගේ වයස මාස කිහිපයකින් වැඩි වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මෙම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ මෙල්බන්හී පරීක්ෂණ කණ්ඩායමක් විසින්.
මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන පුද්ගලයින් 14 000 කගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමෙන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.
අධික ලෙස පැණි රස සහ ආහාරයට ගැනීම බොහෝ ලෙඩ රෝග වලටත් හේතුවක් වනවා.
ඒ නිසාම මෙම
පරීක්ෂණයත් සැලකිල්ලට ගනිමින් ඔබ දිනපතා ඔබේ ආහාර රටාව වෙනස් කරගැනීමට කටයුතු කිරීම ඉතාම
වැදගත්.