බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.

Sinhala and Tamil New Year Shehan Semasinghe Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines
By krishani Apr 06, 2024 10:46 AM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න. | Sinhala Tamil New Year Rice 20 Kilos

ඒ අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන ඉතා දිළිඳු පවුල් ලක්ෂ 27.5ක් වෙනුවෙන් සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබාදීමට කටයුතු කරන බවයි.

ඉතිහාසගත වුණ බෝංචි.. පුදුමෙනුත් පුදුමයිනේ.. - කීයද කියලා දන්නව ද?.

ඉතිහාසගත වුණ බෝංචි.. පුදුමෙනුත් පුදුමයිනේ.. - කීයද කියලා දන්නව ද?.


එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසිදහසක මුදලක් වෙන්කර ඇති බවත් ඒ මහතා කියා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඉදිරි ග්‍රාමීය සංවර්ධනයන් පිළිබඳව අනුරාධපුර, කළුආරච්චියාගම ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ය.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..


කෙසේ වෙතත්, මෙයට අමතරව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසි හතරකට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.