විශේෂ කණ්ඩායමක් විසින් දිවයින පුරා කරන්න යන දේ මෙන්න.(VIDEO)

Sri Lanka
By Aruna May 31, 2022 08:23 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා බොහෝ ජනතාවට දිනපතා කෑමවේල පවා සරි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව නොරහසකි.

එලෙස ආර්ථික අපහසුතාවලට මුහුණ දී ඇති ජන කණ්ඩායම් බහුල ප්‍රදේශ තෝරාගෙන ඔවුන් වෙත පිසූ ආහාර සැපයීමේ Community Kitchen සංකල්පයේ මූලික අදියර එළැඹෙන ජූනි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට Singularity Sri Lanka කණ්ඩායම සර්වෝදය ඇතුළු සංවිධානය කිහිපයක් තීරණය කර ඇති බව එම කණ්ඩායම පවසනවා.

මේ පිළිබඳ වැඩි දැනුවත් කිරීම සඳහා එම කණ්ඩායම විසින් අද දින උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now