"..තරුණයෙක් උනාම ගෑනියෙක් ඕන..මහේල තමුසේ මේකට වගකියන්න ඕන.." ධනුෂ්ක වෙනුවෙන් ඉදිරියට ආ සීලරතන හිමි..(VIDEO)

Sri Lanka Danushka Gunathilaka
By Sewvandhi Nov 09, 2022 06:20 PM GMT
Report

ජනසෙත පෙරමුණේ සාමාජික සීලරතන හිමියන් විසින්  මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට  වැරැද්දක් කීමට නොහැකි බවයි.

එනම්, මෙම කණ්ඩායම භාරව සිටි නායකයා මෙන්ම පුහුණුකරු මහේල ජයවර්ධනටත්  හිමිනම ඍජුවම චෝදනා කලා.

එමෙන්ම,තරුණයෙකු නම් ගෑනියෙකු සිටිය යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ.

එම විශෙෂ ප්‍රකාශය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now