ලංකාවට ඇමරිකාවේ බලවත් චරිතයක් එයි..

Sri Lanka
By krishani Sep 25, 2022 05:50 AM GMT
Report

එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද(25) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඇය ලබන 28වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන්වලට සම්බන්ධ වීමට සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇය මෙලෙස දිවයිනේ සංචාරයක නිරතවන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join