සින්ඩි මැකේන් දිවයිනට

Sri Lanka United States of America Sri Lankan political crisis
By Sewvandhi Sep 23, 2022 09:16 AM GMT
Report

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇය අනිද්දා(25) දිවයිනට පැමිණෙන අතර 28වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන්වලට සම්බන්ධ වීමට සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇය මෙලෙස දිවයිනේ සංචාරයක නිරතවන බවයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.

එම නිවේදනය පහතින්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery