ප්‍රධාන රෝහලක ඖෂධ වර්ග කිහිපයක දැඩි හිඟයක් - රෝගීන් දැඩි අපහසුතාවයක..

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Jan 07, 2023 05:58 AM GMT
krishani

krishani

in ඖෂධ
Report

මහරගම අපේක්ෂා රෝහල තුළ පිළිකානාශක ඇතුළු ඖෂධ වර්ග කිහිපයක දැඩි හිඟයක් පවතින බවට වාර්තා වේ.

කෙසේවෙතත් දෛනිකව පැමිණෙන රෝගීන් බොහෝ පිරිසක් ඖෂධ නොමැතිකමින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ මහරගම ශාඛාවේ සභාපති ගාමිණි ගුණරත්න මහතා පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join