ප්‍රදේශයක වෙඩි තැබීමක්..පුද්ගලයෙකු මරුට..

Sri Lanka Police Shooting Sri Lanka Accident
By Aruna Dec 23, 2022 04:40 AM GMT
Report

සීදූව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි වැදීමෙන් 39 හැවිරිදිවියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now