මන්නාරමේ වෙඩි තැබීමක්..දෙදෙනෙකු ජීවිතක්ෂයට..

Police spokesman Sri Lanka Police Shooting Death Gun Shooting
By Aruna Aug 24, 2023 07:06 AM GMT
Report

මන්නාරමේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතකයන්, මරණකරුවන් හා ඝාතනයට හේතුව පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.