වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 12, 2022 07:26 AM GMT
Report

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.ඔහුව රෝහල් ගතකර තිබේ.