එයා තමයි ප්‍රියසාද් පවුලේ ලස්සනම දුව.. ශේෂාද්‍රිගේ වෙනස්ම විදියේ ෆොටෝ ශූට් එක..(PHOTOS)
                                    
                    Gossip Today
                
                                                
                    Dinakshie Priyasad
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                                                
                    Shanudrie Priyasad
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    ලංකාවේ ගොඩක් ජනප්‍රියම
පවුල් අතර්‍රින් ප්‍රියසාද් පවුල ඉතාම ජනප්‍රියයි.
ඒ කලා ක්ෂේත්‍රයේම කැපී පෙනෙන ජනප්‍රියම නිළියන් තිදෙනෙක්ගේ පවුල නිසා.
ඉතින් ශනුද්‍රි ශේෂාද්‍රි දිනක්ෂි කියන මේ ලස්සන ගැහැනු ළමයි තුන්දෙනාගෙන් ලස්සනම කව්ද කියලා ඇහුවිත් බොහෝ දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ ඒ තමයි ශේෂාද්‍රි කියලා.
තුන්දෙනාටම වෙනස් වෙනස් ආවේණික ලස්සනක් තිබුණත් ශනු සහ දිනක්ෂි කියන්නෙත් එයාලා තුන්දෙනා අතරින් ලස්සනම කෙනා තමයි ශේෂාද්‍රි කියලා. ඉතින් ඇය මේ වන විට කුඩා දියණියකගේ මවක්.
නමුත් ඇය අම්මා කෙනෙක් කියලා හිතාගන්නවත් බැහැ. බලන්න්කෝ ඇය අලුතෙන්ම කරපු ලස්සනම ෆොටෝ ශූට් එක.  




