වෙනස්ම විලාසිතාවකින් සැරසුණු එයා..(PHOTOS)
By Sithumini
දිනක්ශි ශේෂාද්‍රි ශනුද්‍රි කිව්වම මේ තුන්දෙනාගෙන් බොහෝ දෙනෙක් ආදරය කරන සහ වැඩියෙන්ම ලස්සන විදියට හදුන්වන කෙනා තමයි ශේෂාද්‍රි.
මේකට හේතුව නම් ඇයට තියෙන්නේ වෙනස්ම විදියේ ලස්සනක්.
ඉතින් ශේෂාද්‍රි විවිධවිදියේ විලාසිතා අත්හදා බලමින් එයාගේ ජීවිතේ ලස්සනම කාලේ ලස්සනම විදියට ගත කරමින් ඉන්නවා.
මේ විදියට ජීවිතේ ඉස්සරහට යද්දි ඇය හැම වෙලාවෙම
සතුටින්ම ඉන්න උත්සාහ කරනවා කියලා
තමයි ඇයනම් කියන්නේ.
එහෙනම් ඇයගේ අලුත්ම විලාසිතාව පහතින් බලන්න.



