බලන්න ඉතින් එයාලගේ ආදරේ..ක්‍රිශාන් ගේ උපන්දිනයට ශේෂාද්‍රි පළ ආදරණීය ජායාරූපය..(PHOTOS)

Gossip Today Dinakshie Priyasad SL Actress Gossips Actress Shanudrie Priyasad
By Luxshan Oct 09, 2024 10:15 AM GMT
Report


ජීවිතේ කියන්නේ නොසිතු අවස්ථාවල සිදුවන නොසිතුණු විදියේ දේවල්. මේ වන විට රංගන ක්ශේත්‍රයේ නම ගිය රංගන ශිල්පිණියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්.

ප්‍රියසාද් පවුලෙව් ඉන්න ලස්සනම කෙනා කියලා තමයි බොහෝ දෙනෙක් ශේෂාද්‍රිව හදුන්වන්නේ. ඉතින් ඒ කතාව කොහොම වුණත් ශේෂාද්‍රි කියන්නේ දක්ෂ ඒවගේම ලස්සන රංගන ශිල්පිණියක්.

ඇය විවාහා වෙලා ඉන්නේ ක්‍රිෂාන් එක්ක. ඔහු ගායකයෙක්. බොනිකර තරුවක් මතකද?

එය ගායනා කරන්නේ ඔහු. ඉතින් ඔන්න ක්‍රිෂාන් ගේ උපන්දිනය පසුගිය දිනක යෙදිලා තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් ආදර්නීය බිරිද ශේෂාද්‍රි එයාගෙයි ක්‍රිෂාන්ගෙයි ක්‍රිෂාර්‍යගෙයි ආදරණීය ජායාරූපයක් පළකරලා තිබුණේ මෙන්න මේ විදියට   

Gallery