හැමෝම ආදරය කරන ඒ දෙන්නා.. රුවන් ශෙරිල්.(PHOTOS)
By Sithumini
රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් කියන්නේ මේ වෙද්දි ලංකාදෙව් බොහෝ දෙනෙක් ආදරය කරන දෙන්නෙක්.
රුවන් හෙට්ටිආරච්චිගේ මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණු ශෙරිල් පසුව ඔහුගේ බිරිද බවට පත් වුණා.
කොහොම හරි ඒ දෙන්නා හැමෝටම ආදර්ශයක් වෙමින් එයාලගෙ පවුල් ජීවිතේ ගෙනියන විදියට හැමෝම ප්‍රශංසා පළ කර තිබුණා කොහොම වුණත් ශෙරිල් මේ වන විට හැමෝගෙම ආදරය දිනාගෙන තිබෙන්නේ නොසිතූලෙසයි.
ඒ රුවන් හෙට්ටිආරච්චිගේ මුල්ම අවදියේ සිට ඔහුව අත්නොහැර ඔහු සමහ සිටීම නිසා.
ඇගේ ලස්සනත් එක්ක ඇයට කෝටිපති සැමියෙක් සොයා ගැනීමට ඇයට හැකියාව තිබුණත් ඇය එසේ නොකළ බව රුවන් හෙට්ටිආරච්චි ප්‍රකාශ කරලා තිබුණා.
ඉතින් මේ ආදරණීය දෙන්නගේ ජායාරූප පහතින් බලන්න්.





